ආයුෂ බොහෝ වෙන්න!!!!! කියල සුපුරුදු පරිදි ලපය මේ හදන්නෙ.... තවත් ලපයටම වෙච්චි කතාවක් බ්ලොග් එකේ කොටන්න. මේ කතාවත් අයිති වෙන්නෙ අතීතයේ මිහිරි මතක (හිනාවීමට/ඇඬීමට ) කියන කැටගරියට. ඒ කියන්නෙ...පරණ සිද්දිමන්ට් එකක් තමා දාන්න යන්නෙ.... මේක වුණේ 2008දි. ලපය පළවෙනි පාර අ.පො.ස. උ/පෙ කලේ ඔය අවුරුද්දෙ. (ලපය කියන්නෙ...ඉතින් උ/පෙත් 2පාරක් කරපු කොල්ලෙක් හරිය..... :P :P :P)
කොයි කවුරුත් කරනව වගේ උ/පෙ ඉවර වෙලා පොඩි trip එකක් යන්න ලපයයි තව යලුවො ටිකකුයි set උනා. අර exam stress ද මොකද්ද තියෙන්නෙ... ඒක යවා ගන්න තමයි trip එක යන්න set උනෙ.. යාලොවො set එක තමයි උදාරංග, බුද්ධිම, පුෂ්පක, පූර්ණ, සඳුන්. trip එක ගියේ කන්ද උඩරටට...ඒ කියන්නෙ මහනුවරට. එහේ බුද්ධිමගෙ නෑදෑයො හිටපු නිසා ඉතින් කෑම බීම, ඉඳුම් හිටුම් ප්‍රශ්නයක් උනෙත් නෑ. නඩේ පළවෙනි දවස් දෙකේ හිටියේ පෙරාදෙණිය - ගලහ පාරෙ පේරා කැම්පස් එක මායිමේ තියන රාමනාදන් hostel එක පේන තෙක්මානෙ තියන ගෙදරක. ඒ ගෙදර හදාගෙන යන ගෙදරක්. නඩේ 6ක් නිසා ඒ මුළු ගේම set කොරල තිබ්බ නඩේට ඉන්න.
ඉතින් ඒ ගෙදර වට පිට ඇවිදල බැලුව. පට්ටම place එකක්. එහෙම වටේම ඇවිදල බැලුව... හුටා..... ලැට් එකේ දොරක් නෑ....ඇතුලේ bathrooms තාම හදල ඉවර නෑ.. දොරක් නැතුව කරන වැඩ ටික කරගන්න තිබ්බ... ඉස්සර ගෑණු ළමයි ඉන්න බෝඩිමක් තියන ගෙයක් නොතිබ්බනම්. වට පිට බලල දොරක් වගේ එකක් හොයාගත්ත ලැට් එක වහගන්න.... ගෙදර හදාගෙන යන එකක් නිසා ගෙදරට current supply එක හරියට අරගෙන නෑ. supply එකක් දීල තිබිල... එකෙ අවුලක් නිසා ලයිට් වැඩ නෑ...'අවුලක් නෑ..fun එකනෙ' කියල ඉටිපන්දම් වලින් ඉන්න set උනා...
මේ අතරෙ නඩේ හිටිය සඳුන ගාව තිබ්බ Nokia 1100 phone එකක්. ඒ phone එක ගැන නොදන්න කෙනෙක් නෑනෙ ලංකාවෙ... පොලවෙ ගහ ගහ පාවිච්චි කරන්න පුළුවන්, කෙටියෙන් කවුරුත් දන්න බාසාවෙන් කිව්වොත් ඉතින් පට්ට ගහන්න පුළුවන් phone එකක්නෙ 1100 (වන්// ඩබල් සීරෝ) කියන්නෙ.:D :D :D :D... ඔකෙ තියනවනෙ පොඩි torch එකක්. (1100 එකට torch phone කියල කියන්නෙත් ඔය හින්දනෙ...) ඉතින් ඔය phone එකේ torch එක තමා කස්ටිය මහ රෑ ලැට් එකට යනකොට එළිය ඩිංගක් ගන්න ගෙනිච්චෙ....... ඉතින් මහ රෑ ලපයටත් පොඩි මුත්‍රා බරක් හැදිල ගියා කියමුකො... 1100 torch එකත් කිහිල්ලෙ ගහගෙන ලැට් එකට.... (මුත්‍රා බරක් නිසාම වැසිකිළිය වෙත ගිය බවත් අත සම්බන්ධ කාර්යයකට හෝ වෙනයම් කාර්යයකට එලෙස නොගිය බවත් ලපයා තරයේ කියා සිටියි. :D :D :D :D)
ඉතින් ඔහොම හෙමින් සීරුවෙ නිදහස් චතුරශ්‍රෙ නිදහස සැමරුව කියමුකො. නිදහස සමරල වතුර ගහන්න කියල ලපය පස්ස්ට උනා විතරයි.. කිහිල්ලෙ ගහන් හිටපු...1100 එක..ජබොස්!!!!!!!....ලැට් වලේ..... හුටා :O :O :O.....ලපයගෙ අඟට නිකන් current වැදුණ වගේ.... මලහත් ඉලව්වයි!!!!!!!!!... ලපයගෙත් නෙවේ phone එක.....කරන්න දෙයක් නෑ කියල...වලට අත දාල ගත්තෙ නැතැයි phone එක.....(තමන්ගෙම එව්වැයි මොන කැතක්ද??.. ඇයි අපි රීල පස්සෙ අතින් හෝද ගන්නෙ නැද්ද??.... ඔය තියෙන්නෙ ඕන තරම් තර්ක.... :P :P...) ඊට පස්සෙ එළියට බැහැපු ලපය.. tap එක ළඟ තිබ්බ face wash එක හැලුව phone එකට.... face wash ගාල phone හෝදපු පළමු සහ එකම කෙනා ලපය වෙන්නත් පුලුවන්..ඕං....
ඊට පස්සෙ ලපය ඇවිත් සිද්දිය අනිත් උන්ට කිව්ව..... උන්ට පැලෙන්න හිනා වැඩේට.. phone එක අයිති සඳුන කලබලයක් නැතුව ඇවිත් phone එක අරගෙන off කරන ගමන් කිව්ව..."අවුලක් නෑ.. බං.. මේව්ව sure බඩු...." කියල..... අන්න එවෙලෙ තමා ලපයගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ....පස්සෙ සඳුන phone එක ගලවල.. පිහිදාල වේලෙන්න තිබ්බ.....(අයෙ ඉතින් සුදු මූණ වගේ clean... face wash දාල හෝදලනෙ තිබ්බෙ... :) :) ) පහුවද උදේ නැගිටල phone එක re-assemble කරා... බඩු එළකිරි වගේ වැඩ....ලපයට පට්ටෙට Happy...ඇයි ඉතින් phone එක අවුල් උනා නම්.....මල හත් ඉලව්වයිනෙ.. :O....
ඊට කාලෙකට පස්සෙ පහුගිය දවස් වල ලපයට සඳුනව මීට් උනා ඉස්කෝලෙ Get - together partyඑකක් වෙලාවකදි.....ඌ ලපයව දැක්ක ගමන් කිව්වේ.. "මචං අර phone එක.........මතකනෙ.... ඒක මං ඊට පස්සෙත් අවුරුද්දක් විතර use කලා බන්....කිසි අවුලක් නෑ...ඒක Nokia adඑකකට උනත් දාන්න පුලුවන් සීන් එකක් "කියල.
පසු සටහන : -
ඒ කිව්වේ ඒ කලේ phones ගැනය..එව්ව එළකිරි phonesය. දැන් තියන ඔය නානාප්‍රකාර android, i -phones, අරව මෙව්ව ඔය වගේ වගේ වලකට නොව...වතුර ඩිංගක් ඉහුනත්, වැහි පොදක් වැදුණත්... විසි තිස් දාහකට කෙල වෙන්නේ ය.....
ලපයා වර්තමානයේද භාවිතා කරනුයේ හදිසියේ ගොස් මිළදී ගත් 1100 පරම්පරාවේ calls ගන්නට හා messages යවන්න පුලුවන් පමණක් පුලුවන් phone එකකි. එය ඕන තරම් පට්ට ගැසිය හැක්කේමය.. එය ලපයාට full insurance දැම්මා හා සමානය.. :D :D :D :D...........................................
පිංතූරෙ ගත්තෙ:-
http://www.gsmarena.com/nokia_1100-pictures-512.php

![]() |
පොලවේ ගගහා වුව පාවිච්චි කළ හැකි 1100 phones :D :D :D |
පිංතූරෙ ගත්තෙ:-
http://www.gsmarena.com/nokia_1100-pictures-512.php
අඩෝ.............උඹ ඇතුලට යන්න කලින් කවුද එතනට ගිහින් වැඩේ කරල ආවේ කියල මතකද........??????????????උඹට ඒ අත්‍යුත්තම මහඟු අවස්ථාව පුතා ජීවිතේ එකම එක පාරයි.ආයේ නිකන් හො(ර්)ලි පී අත ගෑවා වගේ තමා.:පී :පී ඕක ඔච්චරකල් පාවිච්චි කරන්න ඉඩ ලැබුනේ කලින් මනුස්සයා දාල ආපු ඒවයි ගුණාත්මක භාවය.:පී :පී ඊට පස්සෙ උබට මතකද එහේ දිමියලැයි ආච්චිලගෙ බණ ගෙදර ගිහින් සෙටියක් උඩ තියන් ඕකේ කෑලි මස් කරල වේල වේල හිටියා බණ ඉවර වෙනකන්???????පිස්සු හැදෙන කතාවක් තමයි.:D :D :D
ReplyDeleteඅඩේ.... මචං... එදා බණ ගෙදරක ගියා කියල මතක් උනේ නෑ බං....ඔව්// මතකයි..... බණ අහන්න ඇතුළට එන්න කිව්වාම....අපි එළියෙ ඉන්නම් කියල පුටුව උඩ තියන්.. වේලුව නේන්නම්.. ෆෝන් එක.. ලොවෙත් නෑ නේද??....මාර ආතල් කෝටි එකහමාරයි.. කිව්වලු.. :D :D :D......
Deleteelakririiii..... :))
ReplyDeletethanx.. lokka...:D :D :D
DeletePattai oi..... umba habai aththa heathuva nevai nea kivva..... mata mathaka vidiata eda kivva wena hethuvak :P
ReplyDeleteewwa kiyanna puluwanda.. prasidda placeswala.... :O :O..... :P :P
Delete;)
Deleteපට්ට යන්න පාවිච්චි කරන්න පුළුවන්
ReplyDeleteඅනිවා.......සහෝ.....:) :) :)
Deleteඅන්න භාණ්ඩෙ..... තාම 2න්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියනව.
ReplyDeleteඅනිවා මචං.... මිළත් අඩුයි......ඕන වැඩෙත් වෙනවනෙ.. :).....
Deleteතැන්කියු වේවා!!!!! :) :)
Api danne na now mae seen!!! Patta patta.. Ehenam Lat walakatath atha damma ne!!!
ReplyDeleteapi itin ban skole innakotat itin lat walawal walatamane ban ata demme... netnam api mehema indeeda??........... :D :D :D :D
Deleteමචන් දෑන් ඒ ගෙදර හදලා ඉවරද. නාදන් එක ලන්ගනම් ආයෙම set වෙලා යමුද?
ReplyDeleteයමු//.. ඊට කලින්.... කන්නෙලිය, දෙල්ලව පැත්තෙ යමු... :D :D :D
Deleteසදුන් මොන හිතකින් අයෙ 4n එක කනේ තිබ්බද මන්ද?
ReplyDeletehe he...අවුලක් නෑ බන්.... මන් හොඳටphoneඑක හේදුවනෙ..... ;) ;) ;)
Deleteලපයෝ ෆේස් වොෂ් ගෑවේ 1100 එක සුදු වෙන්න කියල හිතාගෙනද ?
ReplyDeleteනෑ// ...වෙන ගාන්න දෙයක් තිබ්බෙ නැති නිසා.......;) ;)
Deleteතැන්කියු වේවා!!! මේ පැත්තට ආවට.... :) :) :)
ලොලේ ලොල්... මචන් මේ කතාව නම් උඹ කියනව මතකයි... උඹට මතක ද දන්නෙ නෑ, මේ වගෙම සීන් එකක් මටත් වුනා රණවිරු මාවතේ බෝඩිමේ ඉද්දි... :D :D මම නම් ආයෙ බල බල හිටියෙ නැහැ... දෙයියනේ කියල ෆෝන් එක ON කලා විතරයි සුටුස් ගාල පිච්චුනා... හැබැයි ඒක නම් 1100 නෙමෙයි, sony ericsson w200 එක.. 600ක් දීල හදාගත්තෙ ඒත් අදත් සුපිරියට වැඩ... ෆෝන් එකට අවුරුදු 6ක් දැන්.. :)
ReplyDeleteමොනව උනත් මචන් ඒ දවස් වල ආපු ෆෝන් වල එකට ගහන්න අද ඔය මොන ෆෝන් එකටවත් බැහැ... අද ඔය උඹ කියන 1100 පරම්පරාවෙ අලුත් සෙට් එකේ වත් ඒ quality එක නැහැ බං.. දැන් ලංකාවට එන්නෙත් ඉන්දියන් Nokia... ලොකු ලොකු එව්වට සාපේක්ශව පට්ට ගහන්න පුලුවන් බව ඇත්ත.. ඒ උනත්, 1100 එක ලගින්වත් තියන්න බැහැ... බොරු නම් දැන් බිම දාල බලපන් මම කියනවට.... :P
අප්පෝ.. මතකයි//
Deleteඅනිවා මචං දැන් මොන ඵොනෙ එකක් වත් මේවැයි ලන්ගින් තියන්නවත් බෑ....display ගියා කියවි, software අලුතින් දාන්න වෙලා කියාවි.....housing පුපුරල කියාවි......ඒවයි ඔය මොකක්වත් නෑ.. charge කර කර use කරන්න විතරයි තියෙන්නෙ.....:) :) :)
මුල් පාරට තමා මේ පැත්තේ ආවේ ලැපේ ලැපේ කිව්වේ අර අපි එක්ක බද්දෙවිතන සර් ගේ ක්ලාස් ආව කෙනාම නේද? :D මන් නලියා පෙතියාගොඩ එක්ක අව එක :P
ReplyDeleteමාත් 1100 එකක් පාවිච්චි කරනවා වලියකට ප්‍රයෝජනයට ගන්න :D :D
ඔව්// ඒ ලපයම තමා........:) :) :) ........උඹව මතකයි/// එහෙම අමතක වෙනවද අපිට.... :D :D :D
Delete1100එකෙන් ඉතින් ගහල මරන්න වුනත් පුළුවන්නෙ..... :P
hapoi
ReplyDeletehe he.....
Delete1100 කියන්නේ කැල්ලකට තෑගි දෙන්නත් කියාපු ෆෝන් එකක්! :)ඇයි පොලේ ගැහුවත් කැඩෙන්නේ නෑනේ!
ReplyDeleteපොලවෙ ගැහුවට කැඩෙන්නෙ නැති උනාට.......තදවුණු වෙලාවක.. අපේ ඔලුවට දමල ඇරියොත් එහෙම..... ඒක භයානකයි..... :O :O :O
Deleteතැන්කියු වේවා!!!!! මේ පැත්තට ආවට.. :) :) :)