Monday, December 31, 2012

2012න් 2013ට ආවඩා ආයුබෝ වේවා!!!



ඉතිං ආයුබොවන්ඩ... ලපය ඔන්න කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ටුවක් දාන්න හදන්නෙ 2012 ගෙවිල 2013 ලබනකොටම....

ඉතිං ලබන්නාවූ 2013 ඔබට සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සුභම සුභ නවවසරක් වේවා!!!!! කියල ප්‍රර්ථනා කරනව..


මායාවරු දුන්න ගින්න
හිතේ තියන් ගෙවුණ දවස

බඩු මිල තෙල් මිල අස්සෙන්
දේශපාලනේ කැරකුණ

විස්සයි විස්සේ රස්නෙට
රත් වුණෙ අපෙ ලේ පොඩ්ඩද?

ටැක්ස් අඩු කර දුන්න නිසා
ලැම්බෝගිනි මවපු හීන

එග්සෑම් එකෙ ඩිප අස්සෙන්
ප්‍රොජෙක්ට් කර මත පැටවුණ

ලට්ට ලොට්ට ගොඩක් පිරුණ
වසරක් ගෙවුණා නොදැනිම

දෙදහස් දොලහේ අවසන
ලං වෙලානේ ඉක්මණටම

ආයුබොවන්!! කියා එයට
පිළිගමු දෙදහස් දහතුන.......

4 comments:

  1. ලැබුවාවූ නව වසර අප සැමට සුභම සුභ නවවසරක් වේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!!!!!!! මුලු රටටම....:)

      Delete
  2. අඩේ....සුබ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. එසෙම වේවා!!! සහෝදරය...සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්නෝන......

      Delete