Friday, August 10, 2012

බිඳුණු ප්‍රේමයේ නැවතුම් තිත....


පීර පීර අපෙ ගෙවුණවු මතකය
පාර පාර මට හිමි නැති සෙනෙහස
හූර හූර මගෙ හදවත කැක්කුම
එන්න එපා මගෙ ලෝකෙට ආයෙම
*
*
*
*
*
*
*
ඌනපූර්ණයක් වන්නට
"තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළගින්...." - විශාරද වික්ටර් රත්නායක

පින්තූරෙ ගත්තෙ:-
http://bestprofilepicture.blogspot.com/2011/12/broken-hearts-pictures-love.html

12 comments:

  1. බිදුණු ප්‍රේම කතා කොච්චරනම් තියනවද ඉතින් බන් දැන් මෙහෙම හිටියට

    ReplyDelete
    Replies
    1. මගේ නම් තාම එහෙම නෑ..... උඹල ගැන හිතල තමයි මේ ලිව්වෙ....:D :D :D

      Delete
  2. ආදරය වැඩක් නැත..:/

    ReplyDelete
    Replies
    1. අන්න කිව්ව ..කතාවක්..!!!

      Delete
    2. වැඩක් ඇත්තේද නැත.....නැත්තේද නැත.... :)

      Delete
  3. ලස්සන සින්දුවක් මචං..!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා!!!! සහෝ...

      Delete
  4. meke ituru tikat kiyala..song ekak karanna... :D

    ReplyDelete
  5. experience ekakda machn...meka?? :P :P
    niyamayi....

    ReplyDelete